මීට පෙර බොහෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු නිර්මාණය කර ඇති බවත්, ආණ්ඩු පෙරළා ඇති බවත්, නමුත් එම මුළු ඉතිහාසයේ ම ජනතාව එක්වී නිර්මාණය කළ ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) පොළොන්නරුවේ පැවති ගොවි සමුළුව අමතමිනි.

ලංකාවේ පළමු වතාවට පරම්පරා බලයක් නැති, විශාල මූල්‍ය බලයක් සහ මාධ්‍ය බලයක් නැති මේ රටේ ජනතාව එක්වී ප්‍රබලතම ආණ්ඩුවක් කළ බවත්, ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක 159ක් කිසිවකුට මෙතෙක් හිමිව තිබුණේ නැති බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
මෙම සමුළුවේ දී: නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් සහ වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර ඇමති වසන්ත සමරසිංහ ද අදහස් දැක්වූහ.
මතු පළ වන්නේ ජනාදිපතිවරයා ඇතුළු අමාත්‍යවරු දෙපළ විසින් පවසන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්









newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
