2026 වසරේ Silver Level කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් වන ඕස්ට්‍රේලියාවේ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) සිඩ්නි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 9 සිට 12 දින දක්වා මේ දිනවල පැවත්වේ .
මේ සදහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T44 කාණ්ඩයේ නුවන් ඉන්දික දුර පැනීම ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහුගේ දක්ශතාව ලෙස මීටර් 6.37m ලෙස සටහන් විය.



සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
