Image

වර්තමාන දේශපාලනය යනු කුමක් ද...? -Ideas front වීඩියෝවක්

වර්තමාන දේශපාලනය යනු කුමක් ද...? -Ideas front වීඩියෝවක්

වමේ දේශපාලනය සමග මිනිස්සු වෙනස් කරනවා ය යන අදහසක් හෝ මතයක් තිබුණ ද මේ වන විට එබන්දක් නොපවතින බවත්, ඒ වෙනුවට වර්තමානයෙහි පවතින්නේ කළමනාකරණයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මාලිමා ආණ්ඩුවට ඡන්දය භාවිත කළ කීදෙනෙක් මේ වන විට ඉතුරු වී සිටින්නේ ද යන්න ජනාධිපතිවරයා මෙන් ම තමන් ද දැන සිටින බවත්, මේ මොහොතේ ආණ්ඩුව උත්සාහ කරන්නේ සුළු ජාතීන්ෙග් ඡන්ද පදනම රැක ගැනීමට උත්සාහ කිරීම යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න