Image

සැබෑ බෞද්ධයකු යනු කවුද...? - Ideas front වීඩියෝවක්

සැබෑ බෞද්ධයකු යනු කවුද...? - Ideas front වීඩියෝවක්

ලෝකයේ වෙනත් රටවල පවතින ආගම සහ සංස්කෘතිය යනු දෙකක් වුව ද ලංකාවේ බහුතරයක් විසින් අදහනු ලබන බුද්ධාගම යනු ම සංස්කෘතිය යැයි  සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘ Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1840 හඳුන්වා දුන් මුඩුබිම් පනත යටතේ රජයට පවරාගත් බහුතර ඉඩම් ප්‍රමාණයක් පන්සල් වෙත පවරා තිබූ ඉඩම් බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න