ආණ්ඩුව ග්‍රාම්ස්චි අනුගමනය කරනවා ද...? - Ideas front වීඩියෝවක්

ආණ්ඩුව ග්‍රාම්ස්චි අනුගමනය කරනවා ද...? - Ideas front වීඩියෝවක්

බලහත්කාරයෙන් මිනිස්සු පාලනය කළ නොහැකි බවත්, එය කළ යුත්තේ: වක්‍රව, අදහස්වලින් සහ ඒත්තු ගැන්වීමෙන් ය යන මතය ඉදිරිපත් කළේ ග්‍රාම්ස්චි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ගේ දේශපාලන ව්‍යාපාරය යනු තනිකර ම Propagandaවක් (ප්‍රචාරණය) බවයි. එබැවින් එහි පවතින්නේ තනිකර ම හිස් බව පමණක් යැයි තමන් සහ දීප්ති මීට පෙරත් පවසා ඇතැයි ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න