අද කොළඹ එන සංඝයා වෙනුවෙන් ම කළ දේශනය

අද කොළඹ එන සංඝයා වෙනුවෙන් ම කළ දේශනය

රට බේරා ගැනීමට යැයි පවසමින් අද දිනයේ චීවරධාරීන් පිරිසක් කොළම දී සඝ සමුළුවක් පැවැත්වීමට නියමිත ය. අපි සක් සුදක් සේ දන්නා පරිදි මේ චිවරධාරින් මෙබඳු සමුළුවක් පවත්වන්නේ සැබැවින් ම රට බේරාගැනීමට නොව රට කාබාසිනිය කළ හොරු රැළ ආරක්ෂා කිරීමට බව අපි දන්නෙමු.

ඒහෙත් සඝ සමුළු මතු නොව ඕනෑම සමුළුවක් පැවැත්වීමට ඔවුන්ට අයිතියක් ඇත; අපි ඒ අයිතියට ඉඩ දෙන්නෙමු; නමුදු අපි අපේ අයිතිය ද භාවිත කරමින්; ඔවුන් හට පැවසිය යුතු දේ ද පැවසිය යුතු ම ය.

මතු පළ වන්නේ අපි අපේ අයිතිය භවිත කරමින් මේ චිවරධාරින් පිළිබඳ අපේ අදහසයි.

අදහස් දක්වන්නේ: සාහිත්‍ය කලා විචාරක, දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර ය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න