ආර්ථික තරගයෙන් ඉන්දියාව දිනන්නේ ඇයි...? - ධනනාත් පැහැදිලි කරයි (වීඩියෝ)

ආර්ථික තරගයෙන් ඉන්දියාව දිනන්නේ ඇයි...? - ධනනාත් පැහැදිලි කරයි (වීඩියෝ)

ඉන්දියාව ආර්ථික තරගයෙහි යෙදෙන විට දී ලංකාවට ද ටොක්කක් දෙකක් ඇනෙනවා යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

මෙම ආර්ථික තරගයේ දී ඉන්දියාව ජයග්‍රහණය කරන්නේ ඔවුන් එම ක්‍රීඩාවට දක්ෂ නිසා නොව ලංකාව නිසිපරිදි ක්‍රීඩා කිරීමට නොදන්නා බැවින් යැයි ද ධනනාත් පැහැදිලි කළේ ය

මතු පළ වන්නේ Advocata Plus YouTube නාලිකාව තුළ ධනනාත් ප්‍රනාන්දු කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න