අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න - නන්දිමිත්‍ර ඒකනායක

අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න - නන්දිමිත්‍ර ඒකනායක

අලුත් ආණ්ඩුවට ඔවුන් ගේ වැඩකටයුතු කරගෙන යෑමට ඉඩ දී කාලයක් බලා සිටිය යුතු යැයි හිටපු අමාත්‍යවරයකු වන නන්දිමිත්‍ර ඒකනායක පැවසී ය.

මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් හොඳ බව තමා අගය කරන බවත්, ආණ්ඩුවේ යහපත් දේ දකින්න තිබෙන බවත්, පළි ගන්නවා යැයි ඇතැම් අය චෝදනා කළ ද තමන් එය බැහැර කරන බවත් නන්දිමිත්‍ර ඒකනායක වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ නන්දිමිත්‍ර ඒකනායක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න