2024 ට සාපේක්ෂව 2025 දී 70% කට වඩා වැඩි FDI සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් පැමිණ ඇතැයි රජය පැවසුව ද සැබැවින් ම ලංකාවට නව FDI ඇවිල්ලා නැති තරම් යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
සැබැවින් ම සිදුව තිබෙන්නේ දැනට ලංකාවේ ආයෝජන කර ඇති ආයෝජකයින් නැවත වරක් යම් ආයෝජන ප්‍රමාණයක් කරමින් ඔවුන්ගේ Operation Expansion එකකට යැම පමණක් යැයි ඔහු අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු Advocata Plus YouTube නාලිකාව තුළ පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

