ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර ඇති කරගෙන ඇති ගිවිසුම් ලංකාවට ඉතාමත් හානිදායක වීමට ඉඩ ඇතැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන 'පැතිකඩ' වැඩසටහනට සහභාගි වෙමිනි.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මහාචාර්ය රොහාන් සමරජීව විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී අශෝක ඩයස් විසිනි.

