සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි | Uvindu Kurukulasuriya

 සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි | Uvindu Kurukulasuriya

සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි. ආචාර්ය එන් එම් පෙරේරගෙ බෑන මහාචාර්ය තිස්ස විතාරණගෙ නායකත්වයෙන් දැන් නම් ඒ පක්‍ෂය තියෙන්නෙ යුනියන් ප්ලේස් එකේ තියෙන බිල්ඩිම නිසා හා තවත් දේපල නිසා උනාට 1935 සිට ලංකාවේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කිරීමට මුල්වුන පක්‍ෂයක්.

මේ දුර්ලභ ඡායාරූපය මට එවා තිබුනේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. පින්තූරයේ වමේ සිට දකුණට:  V Karalasingham, PO Vimalanaga, Vivienne Goonewardena, Hector Abhayavardhana, Leslie Goonewardene, Colvin R De Silva, Osmund Jayaratne, NSE Perera, NM Perera, Bernard Soysa

Colombo Telegraph එකේ අද ලිපි තුනක් තියෙනව:

LSSP @ 90: The Sama Samaja Role In Constitutional Issues - By Dr. Jayampathy Wickramaratne PC

සමසමාජයට 90 යි: ව්‍යවස්ථාමය කාරණා පිලිබඳ සමසමාජ දායකත්වය - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

වමට අනූවයි; හැට වසරක පාවාදීම් - උපාලි ගජනායක



(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න