රිය අනතුරක් හේතුකොටගෙන අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබූ හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

(රංවල හොඳ මිනිසෙක් නම්) රංවල හොඳ මිනිසෙක් යැයි ලාල්ට කීමට සිදුවන්නේ ඇයි? දැයි ආචාර්ය මහේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් විමසා සිටියි.

·
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
