අපි අනාගතයට ගමන් කරන්නට සූදානම් වන්නේ අබ්බගාත පරපුරක් සමග නම්, ශ්‍රී ලංකාවට ම අබ සරණ යැයි දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එමෙන් ම විපතට පත් දරුවන්ට පොත් පත් ඇඳුම් පැලඳුම් දීම පමණක් ප්‍රමාණවත් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීයෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

