මේක ගොඩදැම්මොත් මුළු රටේම ජනතාව මාලිමාවට එයි  - පාඨලී චම්පික රණවක (වීඩියෝ)

මේක ගොඩදැම්මොත් මුළු රටේම ජනතාව මාලිමාවට එයි  - පාඨලී චම්පික රණවක (වීඩියෝ)

කොවිඩ් වසංගත සමයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක නොකරන බව පවසමින් වැඩියෙන් ම හඬ නැගුවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යැයි හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

ඒදා තමන් අමාත්‍ය ධුරය දරන කාලයේ කොළඹ නගරයේ පදිංචිකරුවන් ඉවත් කිරිමට ගොස් විශාල අර්බුදයකට මුහුණ පෑව ද අද ඔවුන් 'ඔබතුමා නිසා අපි බේරුණා' යැයි පවසන බව ද අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න