දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රාථමික විදම විය යුත්තේ 13% ලෙස නියම කිරීම IMF ආයතනයට සිදු වු විශාල වැරැද්දක් යැයි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිරස ටී වී ඉදිරිපත් කරන දවස වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
