අපි, සමලිංගික හැසිරීම් සහිත අය වෙත නින්දා අපහාස කරන්නේ නැහැ - වසන්ත බණ්ඩාර

අපි, සමලිංගික හැසිරීම් සහිත අය වෙත නින්දා අපහාස කරන්නේ නැහැ - වසන්ත බණ්ඩාර

තම ව්‍යාපාරය (දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය) සමලිංගික හැසිරීම් සහිත අය වෙත නින්දා අපහාස කිරීමට නොපෙලඹෙන බවත්, බුදුන් වහන්සේ පවා විනය පිටකය අටුවාවෙහි මේ සම්බන්ධයෙන් දේශනා කර ඇති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ LGBTQ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා USAD ආයතනය රාජ්‍ය නොවන සංවිධානයක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 7.9ක් ලබා දී ඇති බවයි.

මතු පළ වන්නේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝවයි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න