සනත් ගුණතිලක,රංගන ශිල්පිණි සහා ලයිකා production ආයතනයේ උප සභාපතිනි ජානකි විජේරත්න අතර විවාහය සිදුවිය.
සනත් මෙචිචර වයසට ගිහින් විවහා වුනත්. ජනකි හා ඇය අතර යමි වයස් පරතරයක් තිබිබත්. මම දැකපු සුවිශේශිත්වය නමි. කවුරුත් මේකට negative reaction එකක් දක්වා නොතිබිමයි.
සනත් කියන්නේ ඉතින් දක්ෂයෙක් කියන එක සිංහල චිත්‍රපට බලපු අය දන්නවා නේ.
විජය - මාලනිට පස්සේ වර්ණ සිනමාවේ සනත් - සබිතා කියන යුගය හදන්න මේ දෙන්නට පුළුවන් උනා. තිරයේ මෙන්ම සැබැ දිවියේ පෙම්වතුන් වුන මේ දෙන්නාට .එක සළුල කරගන්න බැරි වුනා.
ඒ විතරක් නෙවෙයි, සනත් කියන්නේ දේශපාලන ලෝකයෙත් පුවත් මැවු චරිතයක්. සනත් ගුණතිලක කියන නම එක්කම ගහට පොත්ත වගේ බැදුන නමක් තමයි විරාගය film එක. කෙල්ලෝ පිස්සු වටිටන පෙනුම පැත්තක දාලා නිර්මාණය වෙනුවෙන්ම කෙසග විම හිතාගන්නත් බැ. අද කාලේ ඒ වගේ කැප කිරිමි කරන කලාකාරයෝ ඉන්නවද කියන එකත් ගැටලුවක්.
විවාහ දිවියකට ඇතුලත් නොවි හිටිය සනත්, විරාගයේ අරවින්ද වගේම තනිකඩවජිවිතයේ අවසාන සමය ගෙවයි කියලා හිතුනේ මට විතරද කියලා දන්නේ. සමහර අයට හිතෙන්නත් ඇති. කෙහොම හරි ඒ අපේ ඒ සිතුවිල්ල බොරු කරන්න සනත්ට පුළුවන් උනා.
ජ්‍යෙෂ්ඨ රංගවේදියානෙනි, ඔබට සුබ විවාහ දිවියක්..

(උපුටා ගැනීම - සිනෙමායා Entertainment ෆේස්බුක් පිටුවෙන්. )

