හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන ඇත.
2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් සිදුකර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
