භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳව 2026 මැයි මස 08 වන සිකුරාදා සභාගත කළ රජයේ මුදල් කාරක සභාවේ වාර්තාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිඳව දිනන දකුණ සාමූහිකය සිය විශ්මය සහ කනස්සල්ල පළ කරයි.
එම සංවිධානය මෙලෙස කනස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම වාර්තාවෙන් උත්සාහ කර ඇත්තේ සිදුවූ දැවැන්ත වංචාව සහ කළමනාකරණ අසාර්ථකත්වය "ආයතනික සංක්‍රාන්ති සමයක්" යන ලේබලය යටතේ යටපත් කිරීම බවත් එවැනි ගර්හිත වාර්තාවක් විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරයකු හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැස්වීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විදින්නට සිදුවු දෛවෝපගත සරදමක් ලෙස ද ඔවුන් හඳුන්වයි.
මතු පළ වන්නේ දිනන දකුණ සංවිධානය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
