අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුලු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය අවට යම් උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බවටද මේ වන විට වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
