එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරදීය.
ඒ මහතාගේ දේහය අද (04) රාත්‍රි මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඔහු මිය යන විට 57 වියේ පසුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
