ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී පැහැරගැනීමකට ලක්වූ බව කියන සේවිකාවට රටින් පිටවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද නිකුත් කළේය.
ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගන්නා තෙක් එළැඹෙන 09 දා තෙක් ඇයට රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
