මංමාවත් අලංකරණය කරමින් සිතුවම අඳින තරුණ තරුණියන් පිළිබඳ තමන් ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති මේ බව සදහන් කර තිබේ.එසේම තරුණයින් සමග රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා වන පදනම දමා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. 
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
