පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවට ගොඩවීමෙන් රටට අත් කරදෙන්නේ විශාල විනාශයක් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
අගරදගුරු මේ බව සඳහන් කර සිටියේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙමින්ය.
පූජ්‍ය පක්ෂය දේශපාලන වේදිකාවන්වලට ගොඩවීම වෙනුවට දේශපාලන වේදිකාවෙන් පිටත සිට රටට නායකත්වය ලබා දිය යුතු බවත් දේශපාලන නායකයින් තෝරා ගැනීමේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් එහිදී අගරදගුරු හිමි පවසා ඇත.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට අවශ්‍ය යුක්තිය, සාධාරණය, ප්‍රගතිය ලබා දිය හැකි දේශපාලන නායකයින් තෝරා පත් කර ගත යුතු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
