
වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම දැනුම් දීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන විසින් බවත් එම පුවතේ සඳහන් අතර ඒ අනුව විවිධ අපහසුතා මතුවන අයුරින් බස්නාහිර පළාත තුළ සිඟමන් යදින පුද්ගලයන් හම්බන්තොට රිදියගම ප‍්‍රදේශයේ පිහිටි යාචක රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව ද එම පුවතේ සඳහන් කර ඇත.
අදාළ පුවත පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
