පොහොට්ටුවේ වේදිකාවට නගින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට හූ කීම පිටුපස සිටින්නේ හිටපු ජනාධිපතිනයක් බව විමල් වීරවංශ මහතා පවසා සිටියි.
අද කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හමුවකට එක් වෙමින් විමල් වීරංවංශ මන්ත‍්‍රීවරයා එසේ අදහස් දක්වන විට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ තමන්ගේ පළාත් හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දැනුවත් කරමින් එය නැවැත්වීමට කටයුතු කරන බවයි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා සදහන් කලේ මෙම රැස්වීම් දෙකේම හූ කීමට සම්බන්ධ එකම කණ්ඩායමක් බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
