2017 වර්ෂයේදී පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්රියකරුවෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අද දිනයේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
