අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ෆෙස් බුක් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර ඇත.
"ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න."
යන්න එහි සිංහල තේරුමයි.
(අද )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
