'එජාප අපේක්‍ෂක රනිල්' - ගොට්ටෝ ස්වයං වින්දනයක !

'එජාප අපේක්‍ෂක රනිල්' - ගොට්ටෝ ස්වයං වින්දනයක !

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණෙන් ජ්‍යෙෂ්ඨයන් එකොළොස් දෙනෙකු සමඟ පෙරේදා (06) දින පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී පවසා ඇතයි ගෝඨාබය හිතවාදී සමාජ මාධ්‍ය කිහිපයකම වාර්තා කර ඇතත් එම පුවත් මුළුමනින්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහටත්, අගමැති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසටත් ලබාදිය යුතු බවට පෙරේදා (06) රැස්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයක් යෝජනා කර ඇතැයි යනුවෙන් අමු බේගලයක් මාධ්‍යය තුල 'ප්ලාන්ට්' කර ඇත්තේ, ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන් විසින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුයේ, ඊයේ (07) පෙරවරුවේ යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයට පැමිණි අවස්ථවේ දී මාධ්‍යවේදීන් කල විමසීමක දිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න