ජනාධිපතිවරණය ඔක්තෝබර් 08 වනදා ?

ජනාධිපතිවරණය ඔක්තෝබර් 08 වනදා ?

එළඹෙන ජනාධිපතිවරණය සදහා නාම යොජනා කැඳවීම ඔක්තොර්බර් මස 08 වන දින සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නාමයොජනා කැඳවීමෙන් පසුව සති 4 ත් 8ත් අතර කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් තීරණය කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මසයේදි පැවැත් වෙන නිසා ඊට බාධා නොවන පරිදි ජනාධිපතිවරණය මාසයකටත් වැඩි කාලයකට ප්‍රථම පැවැත් වීමට සුදානම් වන අතර ඒ වෙනුවෙන් මේවන විටත් ජාතික මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටින බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් ජනාධිපති සිරිසේනගේ ධුර කාලය වන වසර 5 ලබන වසරේ ජනවාරි මාසයෙන් අවසන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න