සජිත් එනවා මැයෙන් ඊයේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවති රැළියට සහභාගී වූ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානම් කර තිබූ සාදයට ද සහභාගීව ඇති බව වාර්තා වෙයි.
ඒ අතර අමාත්‍ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් වූ බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් මෙහිදී එළැඹෙන ජනාධිපතිවරණය සදහා යොදවන එජාප අපේක්ෂකයා සම්බන්ධව කිසිත් සාකච්ඡා කර නොමැති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
