අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අධිකරණයට කැඳවීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කර තිබේ.
ආයුධ සිද්ධියකට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙසේ අදාළ ඉල්ලීම කර ඇත.
2015 මාර්තු සහ ජුනි මාස වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට මෙම නියෝගය නිකුත් කර ඇති බවත්, ඔහු එම නියෝගය කඩ කර ඇති බවත් ඊයේ (23) දිනයේදී නීතිවේදියෙකු විසින් අධිකරණයට පෙන්වා දී තිබේ.
එහෙත් මහේස්ත්‍රාත්වරිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
