මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ නඩු 6ක් සම්බන්ධයෙන් වාර්තා වැඩබලන පොලිස්පතිවරාය විසින් නීතිපතිවරයාට භාරදී තිබෙන බව වාර්තා වෙයි.
මෙම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයන ලද ඒවායි.
අදාළ විමර්ශන කඩිනම් කරන්නැයි නීතිපතිවරයා විසින් ඉකුත්දා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර අදාල විමර්ශන වාර්තා ද තමන් වෙත යොමුකරන ලෙස දන්වා තිබිණ.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තා කැදවනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
