එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අසනීප තත්ත්වයෙන් සිටින බව දන්වා අද (05) අධිකරණයට පැමිණ සිටියේ නැත.
වෛද්‍ය වාර්තා ද සමඟ ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය වීරවංශ මන්ත්‍රීවරයා ට අවවාද කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
