Image

පාලකයින් හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ ඇයි...? - Ideas front වීඩියෝවක්

පාලකයින් හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ ඇයි...? - Ideas front වීඩියෝවක්

ලොව ශ්‍රේෂ්ඨතම විප්ලවය කළ ලෙනින්ට පවා වැරදුණ බැවින් පාලකයින් නිරන්තයෙන් ම උත්සාහ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රට පාලනය කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් "Ideas Front" youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නීතිය යනු රාජ්‍ය පාලනය පවත්වාගෙන යන පාර්ශවයේ අවශ්‍යතාව සඳහා භාවිත කරන මෙවලමක් බවයි. නීතිය පාලනය කෙරෙන්නේ පාලක පෙළැන්තියේ අවශ්‍යතාවට අනුව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න