ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිසේත්ම ලබාදීමට පක්‍ෂ සාමාජිකත්වය එකඟ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවද ඇය සඳහන් කර ඇත.
මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහර කාන්තා බලමණ්ඩලය සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
