ඇමෙරිකාවේ Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
මෙම සඟරාව විසින් ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයට ප්‍රථම වරට එක්කර තිබුණත් එහිදී ලෝකයේ සංචාරය කිරීමට හොඳම දූපත් රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ.
ශ්‍රී ලංකවේ මුහුදු වෙරළ, ජාතික උද්‍යාන, තේ වගාවන් ඇතුළු පාරිසරික වැදගත් ස්ථාන හා සුපිරි හෝටල් පහසුකම්ද ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
බාලි, මාලදිවයින, ෆිජී, ගලපගොස් දූපත්, හවායි වැනි දූපත් පරජය කරමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
