යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත් කොට තිබූ පලාලි ගුවන්තොටුපොළ අද (05) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතය.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ඩබ්.ඩී.ජී.සී. නිමල්සිරි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
