නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් කොස්තාපල්වරයෙකුට පොලීසිය තුළදීම පහරදීමේ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29දා) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
