දෙමළ ජාතක සන්ධානයේ ප්‍රධානම මෙන්ම විශාලතම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභාවේදී පක්ෂ නායකයා වශයෙන් යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත්වීය.
යාපනය නල්ලූර් ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ සහාභාගීත්වයෙන් නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාග ප්‍රධානත්වයෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ 16 වන මහසභා රැස්වීම පැවත්වීය.
එහිදී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නායකත්වය නැවත මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වෙතට හිමි වෙද්දි අනුශාසක වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පත් වූ අතර පක්ෂයේ ලේකම් වශයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.තුරෙයි රාජසිංහම් පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
