Image

ඔබ, ප්‍රබුද්ධ නරුමයින් (Enlightened cynics) ගැන අසා තිබේ ද...? - Ideas front වීඩියෝවක්

ඔබ, ප්‍රබුද්ධ නරුමයින් (Enlightened cynics) ගැන අසා තිබේ ද...? - Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකාවේ ජනතාව යනු මෝඩයින් නොව ජිජැක් පවසා ඇති පරිදි ප්‍රබුද්ධ නරුමයින් (Enlightened cynics) යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම ජනතාව නිහඬව සිටින්නේ උගත්කමේ වාසියකට යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ චෙක් ජනරජයේ ජනාධිපතිවරයකු වූ වැක්ලෝව් හැවල් (Vaclav Havel) පවසා ඇති පරිදි ජනතා විමුක්ති පෙරමුණifවැක්ලෝව් හැවල් (Vaclav Havel)

ලබාගත්තේ බලය රහිත අය ගේ බලය (The Power of the Powerless) බවයි; ඔවුන් ආණඩු බලය පිහිටෙව්වේ ද එම බලය උපයෝගී කරගෙන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න