කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ක්‍රියාත්මක කර තිබේ.
මේ සම්බන්ධව ලැබෙන වැඩිදුර ආරංචිමාර්ග පවසන්නේ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකළ පාර්ශව අනාවරණය කරගැනීම පසෙක තබා ස්ථාන මාරුවීම් ගොඩ බෙහෙතක් හරහා සැබෑ කරුණු යට කිරීමේ උත්සාහයක් මේ තුලින් දක්නට ලැබෙන බවයි.
ස්ථානමාරුවීම් ලැබුණු පොලිස් නිලධාරීන් පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
