ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි යන සංවිධාන තුන මෙරට තහනම් කිරීම පාර්ලිමේන්තුව අද (21) අනුමතකර තිබේ.
පැය කිහිපයක විවාදයකින් පසුව ගැසට් නිවේදනය අනුමත කෙරුණු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වැනි වගන්තියේ යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් ගැසට් නිවේදනය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ජාතික තව්හීත් ජමාත් සංවිධානය පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් මොහොමඩ් සහරාන් නැමැත්තාගේ මුලිකත්වයෙන් පිහිටුවා ගනු ලැබුවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
