මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් කූඨ ලේඛනයක් සකස්කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිලි කර තිබේ.
මෙම ලිඛිත පැමිණිල්ල අද (07) සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි.
සබැඳි පුවත් :
කූඨ ලේඛනයක් යොදාගෙන මංගලට දරුණු මඩක් : රුධිර පිපාසිත පිසාචයන්ගේ වැඩක් !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
