ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ හදිසි අමාත්‍ය මණ්ඩලය හමුවක් කැඳවා තිබෙන බව වාර්තා වෙයි.
පස්වරු 7.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ කැබිනම් රැස්වීම කැදවා තිබේ.
මේ බව ඇමති මණ්ඩලයේ සාමාජිකයකු තහවුරු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
