අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඊයේ (03) ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි භාර ගැනීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට යන බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරන ආකාරයට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ඒ සදහා පත්කිරීමට නියමිතව ඇත
එසේම එම කමිටුව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කරන්නට නියමිත බවත් ඔහු පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
