වත්තල මාබෝල නගර සභාවේ හිටපු නගරාධිපති සහ පොහොට්ටු පක්ෂයේ වත්මන් නාගරික මංත්‍රී මොහොමඩ් නව්ශාඩ්ගේ සහෝදරයා මහා මනුෂ්‍ය ඝාතනයක් සඳහා යොදාහැනීම සඳහා අධිබලැති පුපුරන ද්‍රවය තොගයක් සහ වෝකීටෝකී යන්ත්‍ර රැසක් සමගින් වත්තලදී විශේෂ කාර්යාල බලකාය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අදාල පුද්ගලයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි බවද සදහන්ය.
මේ වන විට ඔහු ප්‍රශ්න කිරීම සදහා රදවාගෙන තිබෙන බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
