Image

මිනිස්සු, වැසිකිළි කඩා බිඳ දමන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මිනිස්සු, වැසිකිළි කඩා බිඳ දමන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

වැසිකිළි නිසියාකාරයෙන් භාවිත කළ හැකි පුද්ගලයින් මෙන් ම වැසිකිළි කඩා බිඳ දමන මිනිස්සු වුව ද බිහි කරන්නේ ආර්ථිකය යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වෙළඳපොළට රටක ප්‍රශ්න විසඳිය හැකි යැයි ලංකාවේ බොහෝ කාලයක සිට පවතින අදහසක් වුව ද එව නිවැරැදි නොවන බවත්, එමෙන් ම දේශපාලනඥයින් විය යුත්තේ කුසලතා සහිත පුද්ගලයින් යැයි විශ්වාස කිරීම ද වැරැදි යැයි ඔහු අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න