එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
දිවයිනේ ඇතිව තිබෙන අනාරක්ෂිත තත්තවය අනුව එම පක්ෂය මෙම තීරණය ගෙන ඇත.
එසේම පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
