කොළඹ ගාළු මුවදොර ආසන්නයේ ඇති සුප‍්‍රකට ෂැංග‍්‍රිලා හෝටලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කළමණාකාරීත්වය මේ වන විටත් දැනුම් දී ඇත්තේ නැවත දැනුම් දෙන තුරු හෝටලය වසා දමන බවයි.
ඊයේ (22) දිනයේ සිදු වූ බෝම්බ ප‍්‍රහාර අතරින් එකක් එම හෝටලයටද එල්ල වූ අතර එහි සිටි කිහිප දෙනෙකුද මරණයට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
